මෙම YouTube channel එක කරන්නේ ස්වාමින් වහන්සේ නොව, ගිහි කෙනෙකි. මෙහි සටහන්වල වචන, අකුරු (spelling), ව්‍යාකරන වැරදි ඇත්නම්, ඒවා ස්වාමින් වහන්සේගේ වැරදි නොවන බව කරුණාවෙන් සලකන්න.
===========================
මෙම YouTube channel එකේ ඇති සමහර වීඩියෝවල හඬ පටි (mp3 files) පහත දැක්වෙන ලින්ක් එකේ "යූටියුබ් හඬ පටි mp3 (_MB total)" යන folder එකෙන් බාගත කර ගත හැක.
[ Ссылка ]
===========================
ප්‍රශ්න වල සාරාංශ
1. සක්මන් භාවනාව කරන අයුරු සැකෙවින් පහදා දෙන්න.
2. පාදය තබනවිට “තැබුවා” කියා කිවයුතුද? (කයෙන් කය බැලීම ගැන කියා ඇත)
3. භාවනාව ආරම්භ කිරීමට පෙර දිය නා පිරිසිදු වී සිටිය යුතුද?
4. සක්මන් භාවනාව හැමවිටම කළ යුත්තේ සක්මන් තීරුවක පමණක්ද?
5. සක්මන් භාවනාවට තැනිතලා බිමක් ම අවශ්‍යද?
6. සක්මන් භාවනාවේදී අත්දෙක තියාගන යන විධිය වැදගත්ද? එදිනෙදා වැඩකරනවිට පය එසවීම-තැබීම ගැන සතිය තැබිය යුතුද?
7. සක්මනේ දී යටි පතුල් බිම ගැටෙන වේලාවන් අතර කාලයේ දී අවධානය දිය යුත්තේ කුමකටද?
8. සක්මන් භාවනාවට වෘතාකාර මාර්ගයක කල හැකිද? හැරෙන ලක්ෂයක් අවශ්‍යද?
9. සක්මන් මළුවේ රළු බව භාවනාවට බාධාවක්ද?
10. දණහිසේ අබාධයක් ඇතිනිසා පාවහන් දමා සක්මන් භාවනාව කළාට කමක් නැද්ද?
11. ඇස් පියාගන සක්මන් භාවනාව කරනවිට වැඩියෙන් අවධානය පවත්වා ගතහැක. එසේ කිරීම වැරදිද?
12. සක්මන් භාවනාවට සුදුසු වැලි පොළොව පමණක්ද? ටයිල් පොළොවක කළ හැකිද?
13. මුලදී විලුඹ පොලවේ ස්පර්ශවීමට අවධානයෙන් සක්මන් කළත්, දැන් මුළු පතුලම ස්පර්ශවීම දැනේ.
14. සක්මන් මළුව කෙළවරේ දී ආපසු හැරෙන විට සිහිය පවත්වා ගත යුත්තේ කෙසේද?
15. සක්මන් භාවනාවේ කෙලවරකදී හැරෙන්නේ දකුණු අත පැත්තටද වම් පැත්තටද?
16. වැලි පොළොවේදී යටිපතුලේ දැනීම් විවිධ වුවත් ගෙදර ටයිල් පොළොවේදී දැනීම් ඒකාකාර වීම සක්මන් භාවනාව සාර්ථක වීමට බාධාවක් වේ ද?
________________________________________________
අමතර දේශනා හා භාවනා ප්‍රශ්ණ/ පිළිතුරු (Q&A) එකතුවක් හා CD සඳහා: [ Ссылка ]
එහි ඇති “මෙය කියවන්න” යන ලිපියේ වැඩි විස්ථර ඇත.
__________________________________________________
ගිහියන්ටත් සියලු පවින් වැලකී ප්‍රායෝගිකව සක්මන් භාවනාව මගින් සතර සතිපට්ඨානය පුහුණු කිරීමට අවශ්‍ය ධර්ම කරුණු පහත ලින්ක් එකේ ඇති දේශනා මාලාවේ පැහැදිලි කර දී ඇත. සාර්ථකව පුහුණු වීමෙන්, ජිවිත්වීමට කරන ඉරියාපථ තුලින් නිරායාසයෙන් ඉබේම වැඩෙන සතිපට්ඨාන භාවනාවක් බවට පත් කරගත හැක.
[ Ссылка ]
_____________________________________________
Official websites where you can find Most Ven Ellawala Vijithananda Thero's teaching:
[ Ссылка ]
[ Ссылка ]
[ Ссылка ]
Ещё видео!