How to cook Eel fish correctly in the village,
Eel fish is delicious, but many people don't like to prepare it because of its oiliness; I have shown how to make it without oiliness. This is the way of cooking lake fish in Sri Lanka.
Make and taste it too. Thank you for watching!
ආඳා මාළු ගමේ විදියට නිවැරදිව උයන විදිය,
ආඳා මාළු ඉතා ගුණවත් නමුත් එහි ඇති ලිහිසි ගතිය නිසා බොහෝ දෙනෙක් පිළියෙළ කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත, මම එහි ලිහිසි ගතිය නොමැතිව සාදා ගන්නා ආකාරය දක්වා ඇත, මෙය ශ්රී ලංකාවේ තිබුණු ඉවුම් පිහුම් ක්රම අතරින් වැව් මාළු සාදන ආකාරයයි.
ඔබත් සාදා රස බලන්න. නැරඹුවාට ස්තූතියි!
Ещё видео!