Song: Sayure Jeewitha Nawa Perali
Artists: Sashika Nisansala / Lal Rupasinghe
Lyrics: Athula Ransirilal
Music: Nuwan Samarasinghe
Telecasted on: Rupavahini
Television Series Title: Robinson Andaraya
Original Title: The Adventures of Swiss Family Robinson
------------------------------------------------------------------------------------
ගීතය: සයුරේ ජීවිත නැව පෙරළී
ගායනය: සශිකා නිසංසලා / ලාල් රූපසිංහ
පද රචනය: අතුල රන්සිරිලාල්
සංගීතය: නුවන් සමරසිංහ
විකාශය වූ නාලිකාව: ජාතික රූපවාහිනිය
ටෙලිනාට්‍යයේ නම: රොබින්සන් අන්දරය
මුල් නම: දි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන්
------------------------------------------------------------------------------------
-ගී පද-
සයුරේ ජීවිත නැව පෙරළී
මුතු සොයනා අය කොහිදෝ
පණ නල පාගා
වෙරළේ පියමං පැවසූයේ
රළ කඳුලේ සුවඳයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වේ කුරුළු ගී
දැන් පණ නල සැබෑ ලොවේ...
සුළගේ රහසක් කීවා
පියමං වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවූයේ ඇයි
ඇත්ත එයයි ලෝකේ...
දහවල කළුවර වී
ගිනි පුපුරක් සුවයක් වූ දා
සඳෙහි ත් සිසිලක් නෑ
ජීවිතේ ආදරේ
සයුරේ......
Ещё видео!