නකල්ස් කියන්නේම දිව්‍යලෝකයක් වගේ තැනක්. Off season එකේ නකල්ස් යනවා කියන්නේම වෙනමම Experience එකක් Travelers ලා ගිහින් Experience කරන්නම ඕනි.නකල්ස් කියන්නේ කඳු පන්තියක්. ප්‍රධාන කඳු 5ක් තියනවා.ඒකෙන් ගොම්බානිය තමා උසම කන්ද.මීටර් 1906ක් උසයි ඒක.නකල්ස් යනවානම් Trails ගොඩාක් තියනවා. අපි 5 peaks යන නිසා Use කලේ දෙවටගල Trail එක. ඒකේ යනවානම් ඔයාලාට නකල්ස් ඇල්ලෙන් වතුර පුරවාගන්න පුළුවන් .ඊට පස්සේ හම්බෙන වතුර පාරවල් එච්චරටම Sure කරන්න බෑ. Camping යනවානම් අනිවාර්යයෙන් වතුර අරගෙන යන්නම වෙනවා.අන්තිමට කියන්න තියෙන්නේ නකල්ස් යනවානම් ටිකක් Plan කරලා යන්න. ඒ වගේම කූඩැල්ලන්ට ලෑස්ති වෙලා යන්න. ඒ වගේම නකල්ස් යන්න කලින් ටිකක් හොඳ Hiking & Camping Experience අරගෙනම යන්න. මොකද නකල්ස් කියන්නේ දිව්‍යලෝකයක් වුණාට දිව්‍යලෝකේ යන්න තියන පාරනම් අමාරුයි පුතෝ.........
Follow Me on -:
Facebook - [ Ссылка ]
Instagram - [ Ссылка ]==
Tiktok - [ Ссылка ]
Ещё видео!