මතක බණවර කියන්නටවත්
පැන් වඩා පින් වඩන්නටවත්
ඉඩක් නොතියා හදිසියේ
අපිට සමුගෙන
යන්න වී තිබුණා...
තොරණ් බඳවා නිවන් ඉල්ලා
ස්වර්ගයට යන පාර පෙන්නා
පාවාඩ පිට විළඳ වැස්සේ
යන්න ඉඩකඩ අහුරවා
හදිසියේ අපි
සමුඅරන් තිබුණා...
සුවඳ නහවා මලින් සරහා
පණපිටින් උන් හැඩත් පරදා
ගුණ ගැයුම් පිරි සබා මැද්දේ
ඉන්න සැරසී නොම තියා
මතකයක් වී
අපි ගිහින් තිබුණා...
-අසංක රුවන් සාගර
"Mathaka Banawara"
Artist: Mohan Fernando
Lyrics: Asanka Ruwan Sagara
Music : Darshana Wickramatunga
Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
Video edited by Lashan Sanjeewa (Artpart factory)
Orchestra
Lead Guitar : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rhythm Guitar : Mahendra Pasquel
Percussions : Dananjaya Somasiri / Priyakumudu Medawaththa
Key Board: Priyantha Gamage / Tharindu Jayathilake
Flute : Janaka Bogoda
Drums : Niresh Perera
Violins : Sanath Sathischandra / Madushanka Rathnayaka / Thisara Bandara
▶ Subscribe Darshana Wickramatunga: [ Ссылка ]
▶ Like Darshana Wickramatunga on Facebook [ Ссылка ]
▶ Follow Darshapna Wickramatunga on Twitter : [ Ссылка ]
#MathakaBanawara #MohanFernandoSongs #AsankaRuwanSagaraLyrics
Mathaka Banawara | Mohan Fernando new song | Music by Darshana Wickramatunga | Official MV | Sinhala songs | darshana wickramatunga new songs | Covid 19 Songs | Spiritual Songs
#DarshanaWickramatungaMusic #AsankaRuwanSagaraLyrics #MohanFernandoSong
#SinhalaFuneralSongs | #PopularFuneralSongs
@darshanawickramatunga @Asanka Ruwan Sagara @Mohan Fernando
Ещё видео!