How to Check EPF Balance In Sri Lanka | EPF බැලන්ස් එක ලේසියෙන්ම බලමු!
👉 Employee's Provident Fund:
(සේවක අර්ථසාධක අරමුදල)
[ Ссылка ]
👉 අපිට EPF claim කරන්න පුලුවන් විදි කිහිපයක් තියෙනවා;
✔ Retire උනහම ගන්න පුලුවන්
✔ When u got a permanent government job
✔ Permanent disability එකකදි ගන්න පුලුවන්
✔ PR ඇවිල්ලා ලංකාවෙන් යනවනම් ගන්න පුලුවන්
✔ Female employee කෙනෙක්නම් එක්කෝ Marry කරලා අවුරුදු පහක් ඇතුල resign වෙනවනම් ගන්න පුලුවන්, එහෙමත් නැත්නම් Marry කරන්න මාස තුනකට කලින් resign වෙනවනම් ගන්න පුලුවන්
ඉතිං ඔයාලා මේ එක කාරනාවක් හෝ සම්පූර්ණ කරනවනම් ඔයාලා මුලින්ම EPF balance confirmation එකක් ගන්න, ඒකේ ඔයා වැඩ කරපු ආයතන හැම එකේම නම හරියට තියෙනවද, B cards register වෙලාද කියලා බලන්න, register වෙලා නැත්නම් ඔයා B card හරියට පුරවලා, අදාල තැන්වල අත්සන් කරගෙන, සීල් තියාගෙන නාරාහේන්පිට Labor department එකට අරන් යන්න. Colombo 1 - 2 එව්වටනම් පරන බිල්ඩිමේ හය වෙනි තට්ටුවට යන්න ඕනේ, එයාලා එතනදි ඒවා බලල දුන්නම ආයෙම නමවෙනි තට්ටුවට ගිහින් එවෙලෙම රෙජිස්ටර් කරගන්න පුලුවන්, බොහොම පොඩි වෙලාවක් යන්නෙ මේ වැඩේට. 1,2 හැර වෙන ඕනෙම එකක් අරන් යන්න ඕනේ අලුත් බිල්ඩිමේ 18 වෙනි තට්ටුවට. එතනදි එයාලා චෙක් කරලා දුන්නම ඒක ආයේ පරන බිල්ඩිමේ නමවෙනි තට්ටුවට අරන් යන්න ඕනේ.
ඒ වගේම මොකක් හෝ ආයතනයක ඔයාගේ නම වැරදියට හෝ වෙනස් විදිහට ලියලා තියෙනවනම් (With compared to your name in CBSL) ඔයා ආයතනයෙන් ලියුමක් අරන් යන්න ඕනේ CBSL එකට. මේ ලිවුම ලියන ආකෘතියක් ඔයාට EPF balance එක චෙක් කරනකොට එතනින්ම ඉල්ලගන්න පුලුවන්. දැං මේ ආයතනයෙන් දෙන ලියුම ආයෙම අරන් යන්න ඕනෙත් ඔයාලා balance එක චෙක් කරපු තැනටමයි. මතක ඇතුව ඒ යනකොට ඔයාගේ නම වෙනස් B cards වල photocopy එකක් ගානේ අරගෙන යන්න, නැත්නම් කිලෝමීටරයක් විතර ඇවිදින්න වෙනව පොටෝකොපි කරගන්න තැනකට යන්න.
ඔයාලා නොම්මරයක් අරන් ඉඳගෙන ඉන්න, ඔයාලගේ වාරය ආවහම ඒ අදාල කවුන්ටරේට ගිහින් ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම දෙන්න. එයාලා එව්ව බලලා, ලකුණු කරලා ඔයාලව යවනවා දෙවෙනි තට්ටුවට, එතනදිත් ඔයාගේ වාරය එනකල් ඉඳලා ඔයාලගේ ඩොකියුමන්ට්ස් භාර දෙන්න. එයාලා ඉක්මනට ඒ ටික චෙක් කරලා ගන්නවා.
ඔයාලගේ B cards, NIC, Birth Certificate වගේ අදාල ඔක්කොම documents අරගෙන අදාල EPF department එකට ගිහිල්ල ඔයාලගේ documents submit කරන්න. මතක තියාගන්න දැං ඔයාලා online appointment එකක් දාලා තමා documents submit කරන්න යන්න ඕනේ.
🤞 Don't forget a pen.
🤞 Take a book and a power bank but you can charge your phone in the waiting area (snack, water recommended)
👉 ඔයාලට ඕනෙ වෙන්නෙ මේ documents
✔ B card
✔ Filled application
✔ Certified NIC copy
✔ Certified Birth Certificate
✔ ETF /EPF statements
✔ Certified Marriage Certificate
✔ My request letters to take money without last two months contribution
✔ Account confirmation letter or pass book copy
✔ Affidavit දෙනවා නම් ඒවත් අරන් යන්න
✔ රටින් යනවා නම් passport and visa/ Ticket / PR document
✔ Service letters
පාඩම් කරන්න සුපිරි Study Tips
[ Ссылка ]
How to get O/L and A/L Certificate Online
[ Ссылка ]
Register Birth Certificate In Sri Lanka
[ Ссылка ]
Top 16 business in Pettah wholesale market
[ Ссылка ]
Renew National Identity Card
[ Ссылка ]
මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම
[ Ссылка ]
This video includes:
EPF balance checking in Sri Lanka
EPF Sri Lanka in Sinhala
EPF Sri Lanka
EPF loan Sri Lanka
EPF ETF Sri Lanka
EPF and ETF rates in Sri Lanka
How to fill EPF form
How to get EPF money
How to get EPF loan in Sri Lanka
EPF loan Sri Lanka in Sinhala
Disclaimer: I'm not a trained advisor. My own personal views/analysis are the points noted in the video. If you are in the process of applying for your services and are unsure of something, then please do your own research and seek qualified professional assistance. These are not legal advices.
වියාචනය: මම පුහුණු උපදේශකයෙක් නොවේ. මගේ පුද්ගලික අදහස්/විශ්ලේෂණ වීඩියෝවේ සටහන් කර ඇති කරුණු වේ. ඔබ ඔබේ සේවාවන් සඳහා අයදුම් කිරීමේ ක්රියාවලියක යෙදී සිටින්නේ නම් සහ යමක් ගැන විශ්වාස නැත්නම්, කරුණාකර ඔබේම පර්යේෂණයක් කර සුදුසුකම් ලත් වෘත්තීය සහාය ලබා ගන්න. මේවා නීති උපදෙස් නොවේ.
Disclaimer:
This channel does not promote or encourage any illegal activities, all content provided by this channel is meant for EDUCATIONAL purposes only.
Copyright notice:
Some images, music, videos, and graphics shown in this video may be copyrighted to respected owners, not mine.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.
#epfsrilanka #epfbalance #epfbalancecheck #dphub #epf
Ещё видео!