🔴Contact nambare = 0770573088
කොරියානු භාෂාව සඳහා නව විෂය නිර්දේශයට අනුව
පන්තියේ සුවිශේෂීතා 👇
🔴දවසක් ඇර දවසක් අපි පන්ති පවත්වනු ලබයි.
🔴 ව්‍යාකරණ සහ නව අච්චු පොත් දෙක වෙන් වෙන් වශයෙන් වෙනම කතා කරයි.
🔴සෑම පාඩමකටම අදාල චුම්බෝ මුන් හා කොටස් සරලව තේරුම් කර දේ
🔴මේ වෙනකන් කවුරුත් නිකුත් කර නැති අලුත් සිලබස් එකට අදාල වචන පාඩමට අනුව ලබා දේ
🔴එම ලබාදෙන වචන මාලාව ඩික්ටේශන් එකක් ලෙසද ගනු ලැබේ
🔴පාඩම් දහයක් ඉවර වූ පසු එම පාඩම් දහයේ සම්පූර්ණ වචන මාලාව රිවිෂන් එකක් ලෙස ඩික්ටේශන් ගනු ලබයි
🔴පාඩම් 10 cover වු පසු එම පාඩම් දහයේ ප්‍රශ්න උපයෝගී කර ගනිමින් පේපර් එකක් ලබාදෙයි
🔴තවද පාඩමේ අදාල සංවාද කොටස් පන්තියේ ළමුන් මගින් කාණ්ඩ දෙකකට වෙන්කර උච්චාරණය කරනු ලබයි.එමෙන්ම ඒ සංවාද වෙනම පොතක note කර ඒ සංවාදයේ ඇතුළත් අමාරු වචන වෙනම එළියට ඇරගෙන මග පෙන්නනු ලබයි
මේ සියලුම දේවල් වලට මාසිකව රුපියල් 500 පමණි.පන්ති අවසානයේ recording ලබා දෙනු ඇත.
රුපියල් පන්සීයක මුදලක් ලබා ගන්නෙත් පන්තියේ බිල් සම්පූර්ණ කිරීම සඳහාය දැනටම ළමුන් එකසිය පනහකට අධික ප්‍රමාණයක් free card මගීන් ඉගෙන ගනු ඇත.
පන්තියට සම්බන්ධ වීමට පහත දුරකථන අංකයට wathapp හරහා කෙටි පනිවිඩයක් යොමු කරන්න
🔴 0770573088 🔴
අලුත් පොත් සහ සංවාද නොමිලේ ලබාගන්න
[ Ссылка ]...
🔴wathapp group (1)
[ Ссылка ]
🔴Telegram channel 👇
[ Ссылка ]
පළවෙනි පාඩමේ වචන 👇
1. 자기소개 = තමා ගැන හැදින්විම
2. 문법 = ව්‍යාකරණ
3. 나라 이름 = රටවල් වල නම්
4. 직업명 = රැකියාවල වෘර්තින්
5. 묻고 = ඇසීම
6. 한국 = කොරියාව
7. 네팔 = නේපාලය
8. 동티모르 = නැගෙනහිර තිමෝරය
9. 라오스 = ලාඕසය
10. 몽골 = මොංගෝලියාව
11. 미얀마 = මියන්මාරය
12. 방글라데시 = බංගලාදේශය
13. 베트남 = ව්යට්නාමය
14. 스리랑카 = ශ්‍රී ලංකාව
15. 우즈베키스탄 = උස්බෙකිස්තානය
16. 인도네시아 = ඉන්දුනීසියාව
17. 중국 = චීනය
18. 캄보디아 = කාම්බෝජය
19. 키르기스스탄 = කිරිගිස්තානය
20. 타지키스탄 = ට්ජිකිස්ථානය
21. 태국 = තායිලන්තය
22. 파키스탄 = පාකිස්තානය
23. 필리핀 = පිළිපීනය
24. 어느 = කුමන
25. 사람 = මිනිසුන්
26. 이름 = නම
27. 국적 = ජාතිකත්වය
28. 누구 = කවුද
29. 학생 = ශිෂ්‍යයා
30. 선생님 = ගුරුවරයා
31. 회사원 = කාර්යාල සේවකයා
32. 근로자 = කම්කරු
33. 경찰관 = පොලිස් නිලධාරියා
34. 소방관 = ගිනි නිවන බටයා
35. 공무원 = රාජ්‍ය සේවකයා
36. 점원 = ලිපිකරු
37. 의사 = වෛද්‍යවරයා
38. 간호사 = හෙදිය
39. 요리사 = සූපවේදියා
40. 운전기사 = රියදුරු
41. 기술자 = කාර්මික ශිල්පියා
42. 목수 = වඩු කාර්මික ශිල්පියා
43. 농부 = ගොවියා
44. 어부 = ධීවරයා
45. 씨 = මහතා
46. 저 = මම
47. 아니요 = නැ
48. 네 = ඔව්
49. 한국의 인사 예절 = කොරියානු ආචාර විධි
50. 상대 = විරුද්ධවාදියා
51. 자신보다 = ඔබට වඩා
52. 나이 = වයස
53. 많거나 = බොහෝ
54. 숙이거나 = නමලා
55. 허리를= ඉන
56. 한편 = මේ අතර
57. 안녕하십니까 = ආයුබෝවන්
58. 안녕 = ආයුබෝවන්
59. 처음 뵙겠습니다 = ඔබව හමුවීම සතුටක්
60. 고맙습니다 = ස්තුතියි
61. 괜찮습니다 = කමක් නෑ
දිගටම මේ වගේ කොරියානු භාෂාව ප්රවණතා විභාගයට වැදගත් පාඩම් ඉගෙනීමට COME TO KOREA youtube channel එක subscribe කරන්න
south korean language
korean lessons for beginners
korean classes near me
a in korean alphabet
learn korean
korean language
korean class
online korean classes
learn korean language
korean
learn korean online
korean language classes online
korean course
study korean
korean language course online
proficiency test.
learn korean with bts
how to learn korean
best teacher in the world
best educational websites
zoom for education
zoom teaching
find a teacher
teaching kids to read
free online korean language course with certificate.
#LearnKoreaninSinhalaLesson01 #KoreanalphabetSinhala
#KoreanvowelsSinhala
#KoreanConsonantSinhala
#KoriyanBashawaSinhalen
#කොරියන් හෝඩිය
#KoreanEpsTopikBookSinhalaLesson
#EpsTopikSinhalaBook
#KoreanLanguageinSinhala
#KoreanSinhala
#KoriyanSinhalen
#KoriyanBashawaSinhalen
Ещё видео!