Numba Ahasa Yata Unnama Athi
Artist: Karunarathna Divulgane
Lyrics: Neluka S Fernando
Music: Dr. Rohana Weerasinghe
Mixed & Mastered: Sandaru Gamage
Video: Nalaka Dayanath
Orchestra
Lead Guitar - Mahinda Bandara
Rythem Guitar - Mahendra Pasquel
Bass Guitar - Sangeeth Wickramasinghe
Keys - Vajira Gomes
Keys - Sugath Hettiarachchi
Percussions - Dhananjaya Somasiri
Drums - Nirosh Perera
SPD - Kumudu Meddewatta
නුඔ අහස යට උන්නම ඇති....
ගහ වැලට දරු සෙනෙහස දිදී
මහ පොළොව තව නිහඩව හිදී
ඉර හදේ පැහැයට තෙමි තෙමී
නුඔ අහසයට උන්නාම ඇතී....
මලෙක පෙති එකිනෙක ලිහී
හිරු සදුට සමුදෙන හැටී
සසර බැදි බැම්මෙන් ලිහී
අපි තනිවෙලා යනෙනා හැටී ....
වෙන්ව ගිය අය ළග නැති
රිදුණු තැන් තාමත් ඇති
සදාකාලික හිත් නැති
ඒ .. නවාතැන් කාටත් හිමී ....
Connect with Neluka S Fernando
[ Ссылка ]
Ещё видео!