#MARIANS #දෑසපියාගත්කල #DesaPiyagathkala #ChamindaSilva
Subscribe Marians - [ Ссылка ]
Originally Sung By - #ClarenceWijewardena @Jackson Anthony #George senanayake
Melody - #ClarenceWijewardena
Lyrics- #ClarenceWijewardena
From Susima Tele Drama
දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ…
අමතක නොවේ ලස්සන රුවේ...සිත සැනසුවේ
අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත රැඳවුණු මොහොතේ
සිත කැළඹුණේ ඇයි නොම දැනේ
කී දෙයක් ද අරුමයක්ද මට සිතා ගන්න නොහේ
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
මතකය මගේ - අවදී වුණේ
ඒ එදා ය - මේ මෙදා ය මට සිතාගන්න නොහේ
Apple Music- [ Ссылка ]
Spotify- [ Ссылка ]
Deezer-[ Ссылка ]
Gaana -[ Ссылка ]
Web - [ Ссылка ]
Face book - [ Ссылка ]
You Tube - [ Ссылка ]
Twitter - [ Ссылка ]
Instagram - [ Ссылка ]
Ещё видео!