#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ දේවල් 2න් විනාඩි 5න් සුපිරි මාශ්මෙලෝ අතුරුපසක් ❤ 2 Ingredient Marshmallow Dessert
Ingredients
1. 200g of Marshmallows
2. 350ml of Fresh milk
3. A pinch of Salt
අවශ්‍ය ද්‍රව්‍ය
1. මාශ්මෙලෝස් ග්රෑ 200 (එක පාටකින් ග්රෑ 100 බැගින්)
2. ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටි කිරි මි ලී 350 (එකකට මි ලී 175 බැගින්)
3. කැමති නම් ලුනු පිංචක්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
[ Ссылка ]
Ещё видео!