#baby#delay#talking#tips#
Music in this video - [ Ссылка ]
ගොඩක් අම්මලාට තියෙන ප්රශ්නයක් තමයි බබා කතා කරන්න පරක්කු වෙන එක. ඒ නිසාමයි මං හිතුවෙ මේ වීඩියෝ එක අරගෙන ඒන්න. හේතුව මං මගේ බබාට කතා කරන්න පුරුදු කරන්න පාවිච්චි කරපු tips ගොඩක් තියෙනවා ඉතින් මේ ටික ඔයාලට අරගෙන එන්න මට හිතුනා මොකද මේ හැම එකක්ම හරිම සාර්ථක නිසා.
මේ ක්රම සියල්ලම හරිම සරලයි. ඕන කෙනෙක්ට බබත් එක්ක මේ දේවල් කරන්න පුළුවන්.
මේ හැමදේටම කලින් වැදගත්ම වෙන දේ තමයි බබාව සතුටින් තියන එක. පොඩි බබෙක් සතුටින් ඉන්නව නං එයා ඕනෙම දෙයක් හරිම ඉක්මනට ඉගෙන ගන්නවා.
ඉතිං මං හිතනවා ඔයාලා හැම දෙනෙක්ටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි කියලා. ❤️❤️❤️
speech delay , speech delay toddler , speech practice video , speech practice videos , speech videos , speech video for toddlers , speech video for babies , learn to talk , talking time , speech practice videos for toddlers , speech videos for babies , speech videos for toddlers , speech therapy , speech therapy for toddler , speech exercises , speech games , teach toddler to talk , teach baby to talk , apraxia , autism , aba , aba for autism , autism toddler , autism therapy , early intervention
Ещё видео!