Sada Ek Dinak - Clarence Wijewardena | සද එක් දිනක් - ක්ලැරන්ස් විජේවධන
sada ek dinak tharu haa bidi
vimasaa bala adure raadi
සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා //
සඳ එක් දිනක් තරු හා බිඳී
අප අතරේ මතු සසරේ
සිත ළං වේවා...
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා...
සඳ එක් දිනක්.....
ඔබ එන්නෙ කවදාදෝ
සිත විමසන්නේ...
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා...
සඳ එක් දිනක්.....
Ещё видео!