👆මගේ ජීවිතේ පුරා | SENANAYAKA WERALIYADDA
Download MP3 or MP4 - [ Ссылка ]
මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්රාරථනා.
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....//
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ.....
අද නෑ තාරකාවී..
අඳුරෙන් වැසී ගියේ..//
මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්රාරථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....//
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ.......
යළි නෑ ආයෙ එන්නේ..
වෙනදා වගේ සදා..//
මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්රාරථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....////
මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
Channel link - [ Ссылка ]...
contact - yasirukavishanka15@gmail.com
✔️SUBSCRIBE
✔️LIKE
✔️COMMENT
✔️SHARE
Thank For Watching
#yk_music
Ещё видео!