අවශ්‍ය ද්‍රව්‍ය
චොක්ලට් කේක් කිලෝ 1ක් සදහා
සීනි/බටර්/පාන් පිටි - 250g බැගින්
බිත්තර - 4
බේකින් පව්ඩර් තේ හැදි 2යි
වැනිලා තේ හැන්දයි
කිරි මේස හැදි 2යි
කොකෝ පව්ඩර් 30g
අයිසින්
බටර් 50g
අයිසින් ශුගර් 200g
චොක්ලට් තැවරුම - මුට්ටියේ චොක්ලට් කේක් හදමු | chocolate mutti cake | Cook with Chathu | Sinhala Recipe
[ Ссылка ]
Ещё видео!