Handi Kavum - Pethi kavum - Sri Lankan sweets හැදි කැවුම් පැණි වලින් හදමු
කොණ්ඩ කැවුම් හදා ගන්න අපහසු ඔයාලට හරිම ලේසියෙන් පුංචි වෙලාවකින් හැදි කැවුම් නැත්නම් පෙති කැවුම් හදා ගන්න පුලුවන්...මේ වීඩියෝ එකේ පියවර අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. හාල් පිටි ග්රෑ 350
02. පාන් පිටි ග්රෑ 50
03. දුඹුරු සීනි ග්රෑ 200
04. කිතුල් පැණි මි ලි 100
05. මාදුරු තේහැඳි 2
06. ලුනු තේහැඳි 1/4 + 1/8
07. වතුර
Handi Kavum - Sri Lankan sweets
Ingredients
01). 350g of Rice Flour
02). 50g of Plain Flour
03). 200g of Brown Sugar
04). 100 ml of Kithul Treacle
05). 2 Tsp of Fennel Seed
06). 1/4+1/8 Tsp of Salt
07). Water
links
කිතුල් පැණි වලින් කොණ්ඩ කැවුම්
[ Ссылка ]
කොණ්ඩ කැවුම් නිවැරදිව සීනි වලින්හදමු
[ Ссылка ]
Pethi Kavum| Hendi Kavum පෙති කැවුම් සීනි වලින්හදමු
[ Ссылка ]
Please like my Facebook - page Chammi Imalka
[ Ссылка ]
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
[ Ссылка ]
Ещё видео!