Patalee (පැටලී) - Manoj Hettiarachchi [(රැල්ල වෙරළට ආදරෙයි Teledrama Song]
Artist : Manoj Hettiarachchi
Lyrics : Duminda Alahendra
Melody & Music : Ashan Fernando
Video : Hiru TV Production
පැටලී... පැටලී... පැටලී...
හිත ආදරයේ පැටලී...
දෙදරන හඬක් - හිත ඇතුලේ
නොනිදන නෙතක් - මට ලැබුණේ
ඉවසන තරම් - රැළි සයුරේ
නොබිඳෙන පෙමක් - නෑ වෙරළේ
පීන පීන ඒ මේ අත නිදහසේ
හීනයක් ද ජීවිතයම මේ අහසේ
පාවී... පාවී... මා ඈතට යාවී
ඉන්නට බෑ මට අඳුරුයි රෑ වී
මුහුදු වතුරෙ රසට කඳුළු ගලනා
මේ දෑසෙ රහස දැන ගන්නට ලැබුණා
ගෑවී... ගෑවී... නෑ ඈ මට ළංවී
ඉන්නට බෑ මට අඳුරුයි රෑ වී
#HiruTV #HiruLifeMusic #Patalee #පැටලී #ManojHettiarachchi #RallaWeralataAdarei #TeledramaSong
Ещё видео!