පොලොස් කියන්නෙ ඉතින් තාමත් අපිට ලංකාවෙ ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් ගුණදායක කෑමක්නෙ. අපි අද එහෙනන් රසට පොලොස් මැල්ලුමක් හදන හැටි බලමු. පොලොස් ගෙඩියක් හොයාගන්න අමාරු අයට වුනත් දැන් පොලකට ගියහම කපලම තියෙන පොලොස් ගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ freeze කරපු, ටින් කරපු ඒවත් තියෙනව. Fresh ඒවගෙන් එන රහම නැති වුනත් ඒ පොලොස් වුනත් ඔයාලට මේ විදියට රසට හදන්න පුළුවන්. ඉතින් විදේශ රටක ඉන්න ඔයාලට වුනත් මේ ක්රමය ප්රයෝජනවත් වෙයි.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
[ Ссылка ]
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
[ Ссылка ]
ප්රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
[ Ссылка ]
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
[ Ссылка ]
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
[ Ссылка ]
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
[ Ссылка ]
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
[ Ссылка ]
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
[ Ссылка ]
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
[ Ссылка ]
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
[ Ссылка ]
join my Facebook page:
[ Ссылка ]
Ещё видео!