පිළිතුර - ගෞරවය ද බලය ද සමිදුන් හට පිරිනමන්න
සමිදුන් හට නව ගීයක් ගයන්න. පොළෝ වැසි සියල්ලෙනි, සමිදුන් හට ගී ගයන්න. විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්රකාශ කරන්න. ජනතාවන් අතර එතුමන්ගේ ප්රබල ක්රියා පවසන්න.
සමිදාණෝ උතුම්ය, අතීෂයින් පැසසිය යුතුය. සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරු බිය පෑ යුතුය. ජනතාවගෙ සියලු දෙවිවරු පිළිම පමණකි. සමිදාණෝ ම දෙව් ලොව මැවු සේක.
සලක ජනයෙනි, සමිදුන් පසසන්න. ගෞරවය ද බලය ද සමිදුන් හට පිරිනමන්න. සමිදුන් නමට හිමි ගෞරවය එතුමන් හට පිරිනමන්න. පඩුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න. සමිදුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සාසී වැද වැටෙන්න. ලෝ වැසි සියල්ලෙනි එතුමන් අබිමුව බියෙන් ලැලළී සිටින්න.
විජාතීන් අතර මෙසේ පවසන්න: "සමිදාණෝ රජකම් කරන සේක" නොඇලෙන ලෙස ලෝකය ඵිටා ඇත. එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිෂ්චය කරන සේක.
-------------------------------------------------------------------------------------------------------
CAST
Voice | Terrence Wickramasinghe
Accompanist Melody | Sajith Tharaka
Live Recording | Shamal Gayan Rosa
Video Editing | Shamal Gayan Rosa
Production | St. Anthony's Church - Batagama MEDIA UNIT
Like our Facebook Page : [ Ссылка ]
Ещё видео!