@rasarahasa1003
බණ්ඩක්කා කියන්නෙ ගොඩක් දෙනෙක් කන්න අකමැති එලවලුවක් ඒ වුනාට ගොඩක් ගුනදායකයි.ඒ වගේම මේ විදියට හදන බණ්ඩක්කා තෙම්පරාදු ගොඩක් රසයි වගේම කල්තියාගන්න පුලුවන් .
අවශ්‍ය ද්‍රව්‍ය 👇
බණ්ඩක්කා 250g
කෑලි මිරිස් මේස හැදි 02
කහ තේ හැදි කාලක්
අමුතුනපහ තේ හැදි බාගයක්
උම්බලකඩ /කරවල
අමුමිරිස්
ළූනු
කරපිංචා
ලුණු
Ещё видео!