බබා ගැන මාසෙන් මාසෙට හැමදෙයක්ම | මෙතෙක් පළවූ සියලුම වීඩියෝ | Playlist | [ Ссылка ]
👨⚕️Mr. Doctor ෆේස්බුක් පිටුව | [ Ссылка ]
බබාට මේ වෙද්දී හරියටම අවුරුද්දක් සම්පුර්ණ වෙනවා. ඒ කිව්වේ බබා මේ මාසෙදි තමයි එයාගේ පලවෙනි උපන්දිනය සමරන්නේ. මේ නිසා මේ මාසය බබාගේ අම්මා නැත්නම් තාත්තා විදියට ඔයාට ගොඩක් විශේෂ මාසයක් වෙනවා.
ඉතින් කලින් වීඩියෝ වලදී වගේම මේ මාසෙට අදාළ බබාගේ සංවර්ධන දර්ශක (milestones), පෝෂණය, අම්මාට තාත්තට බබා එක්ක කරන්න පුළුවන් ක්‍රියාකාරකම්, බබාගේ සායන සහ ප්‍රතිශක්තිකරණය කියන දේවල් ගැන අපි මේ වීඩියෝවෙනුත් සවිස්තරාත්මකව කතා කරනවා.
ඉතින් ඔයා මේ වයස් සිමාවේ පුංචි බබෙක් ඉන්න අම්මා-තාත්තා කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න!
ඒ වගේම බබාගේ සෞඛ්‍යයට අදාලව බබා ගැන මාසෙන් මාසෙට අපි මිට කලින් පලකරපු හැම වීඩියෝ එකක්මත් ඔයාට බලන්න පුළුවන්!
වීඩියෝ බලලා ඒ සම්බන්ධ ඔයාගේ වටිනා අදහස් සහ යෝජනාත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා!
බොහොම ස්තුතියි!
මම Mr. Doctor
මේවාත් බලන්න!
🍼 බබාගේ අමතර ආහාර | Complementary Feeding | Playlist | [ Ссылка ]
👶බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? | [ Ссылка ]
🤰බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? | Cesarean Surgery (C - Section) | [ Ссылка ]
🧒කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawasaki Disease | [ Ссылка ]
📚🔑🥼 පාඩම් කිරීම සහ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාවෙන් Motivation එකක් | Playlist | [ Ссылка ]
****************************************
Credits
14M 26D - Unsteady walking | E H
One Year Old Baby Walking! | Charla Corn
****************************************
බබාගේ එකොළොස්වෙනි මාසය | 11th Month of Your Baby | Mr. Doctor
****************************************
Keywords
බබාට කෑම බබාගේ දැගලීම බබාගේ වර්ධනය බබාගේ මලපහ බබාගේ බර බබාගේ දත් බබාගේ පෙකනිය බබාගේ බුද්ධි වර්ධනය බබාට කෑම බබාට උණ බබාට මාස 12 අවුරුද්දේ බබාට කෑම ක්වුරුද්දෙ බබා babata masa 12 baba babbage bara wadi karana ahara babbage dagalima babbage mole wardhanaya babbage bara chart babbage wardanaya babbage buddi wardanaya babbage bara wadi karana krama baby sinhala babata kema babata kama baby food 12 months baby food 12 month old baby 12 months baby development 12 months baby activities 12 month baby activities 11 month what to except 11 month baby food eleven month baby eleven month old aurudde babata kema aurudde babata kriyakarakam aurudde baba aurudde babbage kema aurudde babbage bara aurudde babata
****************************************
Please contact me for any copyright issue:
tharindurasanga08@gmail.com
Thank You!
Ещё видео!