Contact me on - Ananda Amila Vanderwall
Facebook - [ Ссылка ]
Facebook - [ Ссылка ] The conversion of the Sri Lankan driving license into the Italian driving license is still delayed and therefore to the Sri Lankan government to advocate for it. Sri Lankans are demanding. -ශ්‍රී ලංකික රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයට පාරිවර්ථනය කිරීම තවමත් ප්‍රමාදයි එම හේතුව හේතුවෙන් නාපෝලි නගරයෙන් හඩක් ශ්‍රී ලංකික රජයට , මේ වන විට, ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවයක් වන රියදුරු බලපත්‍රය , ඉතාලිය ආගමනයත් සමග , ඒ එන විට , ශ්‍රී ලංකික රියදුරුපත්‍රය ඔහුන් සතුව, තිබේනම් ඔහුන්ට හැකියාවක් තිබුණා. එම රියදුරුපත්‍රය ඉතාලි රියදුරුපත්රයට පරිවර්ථනය කිරීමට , නමුත් දැනට වසර එකහමාරක පෙර සිට, ශ්‍රී ලංකික රජයෙන් එම අවශ්‍යය ලියකියවි (කෙටුම්පත්) නොදීම හේතුවෙන්දෝ මන්ද. තවමත් එම අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට නොලැබී ඇත. ඉතාලි භාෂාව හොදටම දැනගන සිටිය යුතුයි මේ රියදුරු බලපත්‍රය ඉල්ලුම් කරනවනම්, බොහෝමයක් එතරම් දැනුමක් නැතිවීම සහා රැකියා සමග ඇතිවන කාර්යබහුලත්වය හේතුවෙන් සහ ඉතාලි භාෂාව තිබෙන අමාරුකම් හේතුවෙන් , මේ අයට මේ අවස්ථාව ලැබීම හරහා බොහොමයක් අයට රැකියා අවස්ථා ලැබීමට හේතු වේ.
Ещё видео!