Video Highlights!
00:00 Intro
01:29 ලංකාවේ ඔයා කරපු degree එක මොකක්ද?
02:25 Latvia වල ඔයා කරන degree එක මොකක්ද?
03:14 Degree එකේ GPA එක, Class එක බලපානවද?
04:14 Latvia භාෂාව මොකක්ද?
04:33 Latvian භාෂාව Higher Studies වලට ඕනිද?
05:29 Area of study වැදගත්ද?
07:41 Private University Degree වලිනුත් එන්න පුළුවන්ද?
08:37 Apply කරන Process එක මොකක්ද?
13:47 Part Time Jobs කරන්න පුළුවන්ද?
15:49 Top Up Degrees වලින් එන්න පුළුවන්ද?
17:09 විස්තර දැනගන්න පුළුවන් websites මොනාද?
18:31 Age Limit එකක් තියෙනවද?
19:07 Visa Process එක කොහොමද?
21:25 Latvia වල දේශගුණය කොහොමද? අපිට ඒක දරාගන්න පුළුවන්ද?
22:10 Latvia මිනිස්සු ගැන මොකද හිතෙන්නේ?
23:07 University එකේ යාලුවෝ ගැන විස්තර කොහොමද?
24:04 Latvia කෑම බීම කොහොමද? ලංකාවේ කෑම තියෙනවද?
25:09 Masters වලින් පස්සේ වෙන රටකට යනවද? Latvia වලම ඉන්නවද?
25:52 මේ Student Visa එකෙන් යුරෝපයේ අනිත් රටවල් වල සංචාරය කරන්න පුළුවන්ද?
26:39 කොහොමද Latvia කියන රට? Public Transport එහෙම කොහොමද?
29:55 Latvia වලට Student කෙනෙක් විදියට කවුරුහරි එන්න ඉන්නවා නම් එයාට දෙන්න තියෙන උපදෙස් මොනාද?
ලැට්වියා කියන Schengen රට, යුරෝපයට එන්න තියෙන ගොඩක් හොඳ දොරටුවක්. ඉතින් ලැට්වියාවට Student Visa වලින් ආව ශ්රී ලංකාවේ මල්ලි කෙනෙක් එක්ක අපි කතා කරා. කොහොමද ඒ රට සහ එයා ආව විදිය අපි ප්රශ්න කීපයකින් ඇහුවා. යුරෝපයට එන්න බලාගෙන ඉන්න ඔයාගේ හීනයට පොඩි අත්වැලක් මේ වීඩියෝ එකෙන් ලැබෙයි කියලා අපි හිතනවා.
මේ අවස්ථාව ඔයාට වැදගත් නොවුණත් යුරෝපයට එන්න හීනයක් තියෙන ඔයාගේ කවුරුමහරි යාලුවෙක්ට වැදගත් වෙයි. ඒ නිසා පුළුවන් තරම් මේක එයාලා එක්ක බෙදාගෙන එයාලව දැනුවත් කරන්න.
ජයවේවා!!
වැදගත් වෙන Websites:
[ Ссылка ]
[ Ссылка ]
[ Ссылка ]
වීසා එකට ඕනි වෙන්න පුළුවන් සමහර දේවල් ගැන විස්තර 👇
[ Ссылка ]
** Advertisement **
ඔයා...
ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?
ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?
කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?
Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?
Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.
වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.
[ Ссылка ]
** Advertisement End **
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
More Videos Like This :
Volunteer Visa එකෙන් ජර්මනියට එන හැටි : [ Ссылка ]
ලංකාවේ ඉඳන්ම ජර්මනියේ Blue Card එක Apply කරන හැටි : [ Ссылка ]
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : [ Ссылка ]
ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය : [ Ссылка ]
ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද? : [ Ссылка ]
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : [ Ссылка ]
ජර්මනියේ ප්රවාහන ක්රම : [ Ссылка ]
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : [ Ссылка ]
Our Facebook - [ Ссылка ]
Our TikTok - [ Ссылка ]
Our Instagram - [ Ссылка ]
Ещё видео!