වර්තමාන ලෝකයේ ජංගම දුරකථනයයි,"අනේ පැටියෝ,බබා,චූටි,රත්තරන් කියන වචන ටිකයි නැත්නම් ආදරේ නෑ.ෆෝන් එකයි,ඒ හුරතල් වචන කීපයට තමයි ලෝකයා ආදරේ කියන්නෙ.
වැටෙන කඳුළ පිහදාන,චරිතය විනාශ නොකරන,දුකට පිහිට වෙන,වරදට සමාව දෙන,අහිංසක දේට ආදරේ කියන්න ලෝකයා කැමති නෑ.ඒ වගේ සෙනෙහස තියෙන අය තමයි සංසාරෙන් නිදහස් වෙන්නෙ.ඒ වගේ සෙනෙහස තියෙන අය මැරුනට පස්සේ ප්‍රේතයො වෙන්නෙ නෑ.
ලෝකේ වැඩියෙන්ම ආදරේ තියෙන්නේ යශෝධරා, සිද්ධාර්ථ යන උත්තමයන් වහන්සේලායි.එච්චර එකට සංසාරෙ ඇවිල්ලත් එක ජීවිතේක ප්‍රේතයෙක් වෙලා නෑ.
වර්තමානයේ කාන්තාවන්ට ආසාවෙන් කොච්චර පිරිමි ප්‍රේතයො වෙලා උපදිනවාද,පිරිමින්ට ආසාවෙන් කොච්චර කාන්තාවො ප්‍රේතියො වෙලා උපදිනවාද.ඒ තියෙන්නේ ආදරය නෙවෙයි කාම රාගය,දාහය,ගින්න,සංසිඳෙන්නේ නැති බව මේවා තේරුම් ගත යුත්තේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය තුලිනි.
තෙරුවන් සරණයි 🙏🙏🙏
(පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ දේශනාවක කොටසකි.)
Ещё видео!