110g cashew nuts
110g sultanas
110g raisins
60g cherries
60g ginger preserve
60g candied fruits ( I used papaya, pineapple, strawberries)
250g mixed fruit (sultanas, raisins,cherries,cashews and mixed candied (pineapple,papaya strawberries))
110g Jam ( I used apricot jam)
250g semolina
250g brown sugar
110g butter
6 egg yolks, 3 egg whites
35ml brandy
10ml vanilla
10ml almond essence
1/4 tea spoon cinnamon powder
1/4 tea spoon nutmeg powder
2 table spoons of honey
grated lemon or orange peel
for almond paste -
Icing sugar 300g
150g almond flour or powdered cashew nuts)
2 egg whites
1/4 tsp almond essence
2 drops of lemon
--------------------------------------------------------------------------------------------------------------
කජු 110g, සුල්තානා 110g, රේසින්ස් 110g,
ඉඟුරු දෝසි ඒක මෙහෙම ලියන්නම් මම * Ginger preserve 60g,
චෙරි 60g,
Candied fruits 60g (මම ගත්තේ ගස්ලබු, ස්ට්රෝබෙරි,අන්නාසි) ඔයාලට පුළුවන් මේ සදහා පුහුල් දෝසි, චව් චව් , ලංකාවේ තිබෙන සොයාගත හැකි දේවල් ගන්න...** රටවල් වල ඉන්න යාලුවන්ට තියෙන වියලි පලතුරු ගන්න පුළුවන් මේ සදහා...
mixed fruit 250g (මෙතැනදී මේ හැම පලතුරක්ම කලවමට ගන්න, මම ඉඟුරු හැර අනිත් සියල්ල ගත්තා)
ජෑම් 110g (Apricot, Straweberry කැමති දෙයක් ගන්න, මම ගත්තේ අප්රිකොට් ජෑම් )
මී පැණි මේස හැදී 2, බ්රැන්ඩි මිලි 35,
වැනිලා මිලි 10, ආල්මන්ඩ් එසන්ස් මිලි 10,
රුලං (semolina) 250g
දුඹුරු සිනි 250g , බටර් 110g
කුරුදු කුඩු තේ හැදී 1/4 , සාදික්කා කුඩු 1/4
ලෙමන් ගෙඩියක වටේ පොත්ත ග්රේට් කරලා ගන්න බිත්තර කහ මද 6,
බිත්තර සුදු මද 3
ආල්මන්ඩ් අයිසින් එක හදාගනිමු...
-----------------------------------
ආමන්ඩ් වෙනුවට කජු ගන්නත් පුළුවන්..
කජු පිටි වෙන්න කුඩු කරගන්න..
ආල්මන්ඩ් පිටි ග්රෑම් 150g
අයිසින් සුගර් 300g
ආල්මන්ඩ් එසන්ස් තේ හැදී 1/4
බිත්තර සුදු මද 2
ලෙමන් බින්දු කිහිපයක්
Recipe by - Janani Gurusinghe
ඉතාලියේ ගන්න තිබෙන පලතුරු සහ ඒවා ගැන හැදින්වීමක් මේ වීඩියෝ එකෙන් ඔයාලට කලින් ගෙන ආවා -
[ Ссылка ]
Facebook page - Cooking Made Simple පහසුයි රසයි
[ Ссылка ]
Ещё видео!