මේ විදියට පුහුල් දෝසි පලමු වතාවට ඔයාලට 🥰 සතුටින් අරන් ආවේ මගේ අත්දැකීම , කලින් එකතුකල කැවිලි වර්ගත් හදලා රස බලන්න , ඔයාලගේ කැවිලි මේසය ලස්සන කරගන්න රස කරගන්න මගෙන් උදව්වක්..
පහසුවට සරලවම රසට ❤
ග්රේට් කරගත් පුහුල් බර 500g
සුදු සීනි 550g
දුඹුරු සීනි 50g
රුලං 150g
ගාගත් පොල් 50g
කැවිලි වර්ග ඔක්කොම මෙතනින් බලාගන්න පුලුවන් ඔයාලට ,
Janani Gurusinghe
Cooking Made Simple පහසුයි රසයි
[ Ссылка ]
Ещё видео!