රයිස් කුකරයේ හදන කිරි පිටි පුඩිම - ලේසිම පුඩිමක් Milk Powder Pudding Rice cooker #ChammiImalka #ChammiImalkaRecipe #MilkPudding #කිරිපිටිපුඩිම #පුඩිම #පුඩින් #Pudding #KiriPitiPudima
කිරි පිටි පුඩින් කියන්නෙ ලෝකයේ තියෙන හදන්න ලේසිම ගොඩාක්ම රසම පුඩින් එකක්. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නෙ කිරි පිටි පුඩිම රයිස් කුකර් එකේ හදන විදිය .
Milk Powder Pudding
Ingredients
For the caramel
1. 1/2 cup of Sugar (100g)
2. 4 tbsp of Water
For the Pudding
3. 1 cup of Milk powder (120g)
4. 1 cup of Hot water (250 ml)
5. 6 Eggs
6. 1/2 cup of Sugar (100g)
7. 1/2 tsp of Cardamom powder
8. A pinch of Salt
9. 1.5 tsp of Vanilla
අවශ්‍ය ද්‍රව්‍ය
කැරමල් එකට
1. සීනි කෝප්ප 1 /2 (ග්රෑ 100)
2. වතුර මේසහැදි 4
පුඩිමට
3. කිරි පිටි කෝප්ප 1 (ග්රෑ 120)
4. තද උණු වතුර කෝප්ප 1 (මි ලි 250)
5. බිත්තර 6
6. සීනි කෝප්ප 1/2 (ග්රෑ 100)
7. එන්සාල් කුඩු තේහැදි 1/2
8. ලුනු පිංචක්
9. වැනිලා තේහැදි 1.5
Please like my Facebook - page Chammi Imalka
[ Ссылка ]
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎[ Ссылка ]
Ещё видео!