අවශ්‍ය ද්‍රව්‍ය
🔸සෝයා 100 g
🔸සුදු ලූණූ බිග් 2 ක්
🔸ඉගුරු ස්වල්පයක්
🔸පොල්තෙල් මේස හැදි 2ක්
🔸බී ලූණු ගෙඩි 2 ක් ( සාමාන්‍ය ප්‍රමාණයේ )
🔸තක්කාලි ගෙඩියක් ( ලොකු ප්‍රමාණයේ )
🔸මාළු මිරිස් කරලක්
🔸අමු මිරිස් කරල් 2 ක්
🔸කරපිංචා / රම්පේ / කුරුදු / කරාබු නැටි හා එනසාල් ස්වල්පයක්
🔸රත් කල බැදගත් මිරිස් කුඩු මේස හැදි 1 ක්
🔸 තක්කාලි සෝස් මේස හැදි 2 ක්
Ещё видео!