We have and we make Sri Lankan famous karaoke tracks.
Anyone can request us to make karaoke to education for voice training.
Comment your Karaoke Requests or contact us (+94 767177932 Whatsapp only )
We will give it fast as soon as.
Our all Karaokes are only education for voice training.
Our Vision
We want to say all "Anyone Can Sing"
Our mission
Make the best singers in Sri Lanka.
Only Youtube.*
Thank you all.
This is Full Lyrics
People of Sri Lanka
hear what we say now
This is the heart beet of
Sri Lankan Soldier
We are our Future
ලක් වැසියනි මේ අස්වූ
සවන් යොමු කරවූ
මේ ඔබට ඇසෙන්නේ
අපගේ වීර සෙබළුන්ගේ
හද ගැස්මයි
අපි මේ විනෝද වෙන්නේ
ඔවුන් අපි වෙනුවෙන් දිවි පිදූ නිසයි
Let's Salute Them
අපි ඔබට ආචාර කරමු
අපි මේ හඩනගා කියන්නේ ...
අපි මේ හඩනගා කියන්නේ..
ජය ශ්රී.....
තක්කිට ත ත ත තත් තත්
තත්තරිකිට ගහන්නෝ
සිංහල කම ලොව පතුරන්නෝ
ගුද ගුද තකිට ගුද ගුද තකිට
වයන්නෝ
දළදා කරඩුව ගෙන එන්නෝ
රුන්කුරුකුරු රුකුටු
රුන්කුරුකුරු රුකුටු වයන්නෝ
ජීවය ඔබ හට පුද දෙන්නෝ
ගුද ගුද තකිට රුන්කුරුකුරු තකිට
වයන්නෝ
සමයේ හඩ ලොව පතුරන්නෝ
මුමුණා කීවද මෙලෙසේ .....
ජිවිත පුද දෙයි යුද්දේ .....
ගයුවට මේ ගී සින්දු ....
හදවත පාරයි හනිකේ ...
පස්වන මේ ශරිරේ ...
දෙවියෝ රැක දෙයි ජීවේ...
Give that to give that to soldier who fight
Keep them alive with the tears that we cry
Never fearing that enemy when they were at war
Brave hearted sri lanka for more and more
I say
Give that to give that to soldier who fight
Keep them alive with the tears that we cry
Never fearing that enemy when they were at war
Brave hearted Sri Lanka
more and more..
දුක් වින්දද අප වෙනුවෙන්...
දවසක ජය කොඩි නංවයි...
අප රැකුමට ඔබ යන්නේ ...
ඔබේ ජිවිත පුද දෙන්නේ...
පස්වන මේ ශරිරේ...
දෙවියෝ රැක දෙයි ජීවේ...
Give that to give that to soldier who fight
Keep them alive with the tears that we cry
Never fearing that enemy when they were at war
Brave hearted sri lanka for more and more
I say
Give that to give that to soldier who fight
Keep them alive with the tears that we cry
Never fearing that enemy when they were at war
Brave hearted Sri Lanka
more and more..
තක්කිට ත ත ත තත් තත්තරිකිට ගහන්නෝ
සිංහල කම ලොව පතුරන්නෝ
ගුද ගුද තකිට ගුද ගුද තකිට වයන්නෝ
දළදා කරඩුව ගෙන එන්නෝ
රුන්කුරුකුරු රුකුටු රුන්කුරුකුරු රුකුටු වයන්නෝ
ජීවය ඔබ හට පුද දෙන්නෝ
ගුද ගුද තකිට රුන්කුරුකුරු තකිට වයන්නෝ
සමයේ හඩ ලොව පතුරන්නෝ
background video Licensed to - [ Ссылка ]
#Thakkita_Tharikita #Wayanno #Karaoke #Without #Voice #With #Lyrics #With #Rap
මෙහි ඇති ගීතයන්හි සියලුම අයිතිය එහි මුල් අයිතිකරුවන් සතු වන අතර නව නාද සංයෝජයනය හා Karaoke නිර්මාණය Sanju SL Music විසින් සිදු කර ඇත.
හුදෙක්ම මෙම karaoke සැදීමේ හා යුටියුබ් වෙත දැමීමේ එකම පරමාර්ථය නව පරපුරෙහි ගීත ගායනය හැකියාව වැඩිදියුණු කිරීම වේ.
එමෙන්ම මෙය සමාජ සත්කාරයක් වේ.
ඕනෑම අයෙකුට යම් ප්රශ්නයක් ඇත්නම් +94 767177932 Whatsapp හරහා සම්බන්දවන්න.
Ещё видео!