අපේ උපහාරය මේ ලක් භූමිය වෙනුවෙන් තම ජීවිතය කැප කල කරන වීරයන් වෙනුවෙන් අප එක්කරන්නෙමු.. 🙏❤️
Lyrics:
අවසන් හුස්මේ දුක නොදැනී ඒ..
හංගාලූ ඒ කඳුලු මගේ දෑසේ...
කවදා හෝ මගේ නාමේ ගුවනේ...
ඒ රැව් දි දී සිංහ තේජසිනේ....
((ලක් භූමි මගේ මා පුතුන් නුඹේ
ණය නෑ ඔබ හට අවසන් මොහොතේ..
මේ ජීවිතයේ දුටු හීනය මා දිනුවා යන්නම්
සරදේ සැරදේ.. ))
ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවී
පණ මෙන්
පින් බිමකී දෙවියන් වඩිනා
වින කරනා නරුමයන් පලවා
රැකේවා - මගෙ මව්නී බෝ කල්...
රුධිරේද වැටී
දිරනා මෙකයේ
සාරය ලැබ තව සරු මේ පොළොවේ..
භව භෝග වැවී
සරු වේවි කියා
පතනා මෙලෙසේ මා මුතු ඇටයේ...
මා පතනා වූ අවසන් පැතුමේ
නෑ මාගෙ කියා තව දේ මෙළොවේ
අවසන් හුස්මත්
ඔබ වෙනුවෙන් ආදරයෙන්
පුදදී යන්නෙමි වන්දේ...
ලක් මෑණී......
Artist:
Vihanga Nilakshana &
Pasindu Nilakshana
Mix and Master:
Isuranga Iniyage
Lyrics:
Vihanga Nilakshana
Director
: Bhathiya Kumarasinghe @Rare Image
DOP:
Dureshana Chathuranga @D Plex Photography
Edit
: Bhathiya Kumarasinghe @Rare Image
Camera Assistants:
Jeewantha Dilshan
/Shanuja Dhananjaya
Gaffer
: Haral Shalvin
(Gagana Sound & Light)
Lighting Assistant
: Thakshila Kumar
Special Thanks:
Nelusha Colonne
I.K.K.R. Wijayawansha
W.D.P.K. Thamel
K.K. Premasiri
note that some clips are © the copyright owner and used under fair use.
#PasinduNilakshana #VihangaNilakshana #LakBumi #LakBhumi
Ещё видео!