තෙරුවන් සරණයි 🙏🙏🙏
මෛත්‍රීය වඩන්නට පටන් ගැනීමෙන් එම මෛත්‍රිය විහිදෙන ශරීරයට පුදුම සහගත ආනිසංස ලැබෙනවා. මෛත්‍රී කිරීමෙන් තමන් වටා සිටින සියලු දෙනාම වෙනස් වෙනවා. ඒ අයගේ විශේෂ ආකර්ෂණයක් තමන්ට ලැබෙනවා. එසේම ආනාපානසති භාවනාව වැඩීමෙන් ජිවිතාවබෝධය ලැබීමට විශේෂ මගපෙන්වීමක් තමන්ට ලැබෙනවා. අධ්‍යාපනය ලබන අයට මෙමගින් විශේෂ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බව මෙහිදී අප ස්වාමීන්වහන්සේ විසින් මෙහිදී මනාව පැහැදිලි කරනු ලබනවා.
#මෛත්‍රිය #මෛත්‍රී_භාවනාව #ආනාපානසති_භාවනාව #භාවනාව #භාවනාවේ_ආනිසංස #මෛත්‍රී_සහ_ආනාපානසති_භාවනාවේ_ආනිසංස #පාසල්_සිසුන් #විශ්වවිද්‍යාල_සිසුන් #පාඩම්_කිරීම
#sansaraya #maithriya #maithri_bhawanawa #anapanasathi_bhawanawa #anapanasathimeditation #bhawanawa #bhawanawe_anisansa #maithri_saha_anapanasathi_bhawanawe_anisansa #pasal_sisun #university_students #padam_kirima
Ещё видео!