Enjoy best Sinhala songs. Click #DinuraCreations Ayubowan lyrics: “ආයුබෝවන් වාසනාවන් - වාසනාවන් - ආයුබෝවන් - ප්රිතිමත් සුබ උපන් දිනයක් වේවා ආසිරි වාදයෙන් දිගුකල් වැජඹේවා”
Context:
"කරු අයියා මෙහෙයවූ ඉරිදා “සරස්වතී මණ්ඩපය” හා සඳුදා “මිණි කිකිණි” වැඩ සටහන් ඇසීමට බාලයන් වූ අපි එදවස සවස 5 වන විට ගුවන්විදුලිය වටා රොක්වූයෙමු. මෙම වැඩසටහන් දෙකම සජීවී වැඩ සටහන් ය. මෙම වැඩ සටහන් ඇසීමට සැදී පැහැදෙන්නේ ළමා උපන්දින සුබ පැතුම් තේමා ගීතය වන “ආයුබෝවන් වාසනාවන් - වාසනාවන් - ආයුබෝවන් - ප්රිතිමත් සුබ උපන් දිනයක් වේවා ආසිරි වාදයෙන් දිගුකල් වැජඹේවා” ගීතයට සවන්දීමෙනි. කරු අයියා පබඳන ලද මෙම ගීතයේ තනුව ඩී.ඩී. ඩැනී අයියාගේ ය. මෙම ගීතය ගායනයට ළමා පිටියේ විශාල ළමා ගායක පිරිසක් සහභාගිවී ඇත. එස්. ලියනගේ, නොයෙලින් ලියනගේ, විජිත කුසුම් ලියනගේ, පැට්රික් ප්‍රනාන්දු, මල්ලිකා ද සිල්වා (මල්ලිකා කහවිට), සුදර්මා සිල්වා, මානෙල් ඉන්ද්‍රානි උපසේන, චන්ද්‍රානි ගුණවර්ධන, එම්.ඒ. සුමනා ආදිහු මේ අතර මතකයට නැඟෙයි."
Rewind ◄◄ 0:00
Lyrics: Karunarathna Abeysekara | Music: DD Danny | Contributing Artists : S Liyanage, Noyelin Liyanage, Vijitha Kusum Liyanage, Patrick Fernando, Mallika Kahawita, Sudharma Silva, Manel Indrani Upasena, Chandrani Gunawaedena, MA Sumana.
Sinhala Old Songs [ Ссылка ]
#SinhalaSongs #SLBC තුන් කල් ගී දැහැන Thunkal Gee dahena [ Ссылка ]
Ещё видео!