Asanka priyamantha pieris
දයාබරව කඳුළු උනත්
ඔබේ ඇස් දෙක
පරාජිතව සමුගන්නම්
දෙන්න අත් දෙක
මලානිකව සෙලවෙන
ගස්වැල් මල් අතර
ලියා තිබුණ දුක් ගීයකි
අපේ සෙනෙහස ....
සරා සඳට තේරෙන්නැති
කවියක පේලී
මම මුමුනන්නම් මගෙ තනියට
කවුරුත් නේවී
ඔබ නිදන යහනයේ
හඩවන නෙතු මා මතක්කොලොත්
මට ඇති දේවී ...
ආත්ම ගනනක් ඇවිදින්
සංසාරෙ දිගේ
අපි හමුවී වෙන්වෙනැති මේ
ලෙසින් ජීවිතේ
අමතකව නැති හැටී
මතකයට එපා එන්නට පව්කාර
සිතිවිලී ...
Ещё видео!