ඔබ දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි ) රැකියාවක් කරන කෙනෙක්ද ? ඔබට ලංකාවට නොයා මෙහෙදිම විවාහ වීමට අවශ්‍යද ? කිසිම ප්‍රශ්නයක් නෑ ලංකාවට සහ ලෝකයේ ඕනෑම රටක පිලිගන්න ආකාරයට එක්සත් අරබි එමීර් රාජ්‍යයේ විවාහා වීමට ශ්‍රී ලාංකික ඔබට පුලුවනි.
දිවුරුම් ප්‍රකාශය සහ අනෙකුත් ලියකිවිලි මේ ලින්ක් එකෙන් ගිහින් Download කරගන්න
[ Ссылка ]
Embassy Of Sri Lanka - UAE
[ Ссылка ]
Contact Numbers : +971 2 631 6444 / +971 2 634 6481
Supreme Court Sri Lanka
[ Ссылка ]
Contact Number : 011 243 7507
Foreign Ministry Sri Lanka
[ Ссылка ]
Contact Numbers : +94 112 325 373, +94 112 325 375, +94 112 207 200, +94 112 207 207
ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් මගේ Facebook Account එකට මැසේජ් එකක් දාන්න
Facebook profile
[ Ссылка ]
Ещё видео!