සුලඟ වගේ දඟ කරන
එති එති ලඟ රෑදෙන
ඔය වාගෙ හිත නිවන
භාවනවක් කොහෙද //
විටෙක අවිත් සිත සිබින
අයෙමත් දුර දුවන //
හෙමින් හෙමින් කිති කවන
ඔය මගෙ පෙම් කවිය
සුලඟ වගේ දඟ කරන
එති එති ලඟ රෑදෙන
ඔය වගෙ හිත නිවන
භාවනවක් කොහෙද
වෙල අවිත් සුලි සුලඟ
පාරවයි සිත සුවඳ //
තරහ නෑ මං තවම
හෙටත් ඔය මගෙ මෑනික
සුලඟ වගේ දඟ කරන
එති එති ලඟ රෑදෙන
ඔය වගෙ හිත නිවන
භාවනවක් කොහෙද
#karoake #JAkaroake #sinhala #srilanka
Ещё видео!