SENKOTTAN - Mahinda Prasad Masimbula - සෙන්කොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - ISBN-978-624-5314-08-9
BOOKCASE තරග කොන්දේසි
01. ජයග්‍රාහකයා අපගේ නාලිකාවේ පූර් ණ සාමාජිකයකු විය යුතුය.
එනම් ඔහු BOOKCASE යූටියුබ් නාලිකාව Subscribe කර තිබීම අනිවාර්ය කරුණක් ලෙස සලකයි.
02. ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අප වීඩියෝව විකාශය වූ මොහොතේ සිට පැය භාගයක් ඇතුළත
පහත කමෙන්ට් (Comment List) ලිස්ට් එකේ පලකල යුතුයි.
විනාඩි තිහකින් පසු එන සියළු පිළිතුරු ජයග්‍රහණය කිරීමට සමත් නොවන බවද කරුණාවෙන් සලකන්න.
03. මුළින්ම සහ නිවැරදි පිළිතුර දුන් පුද්ගලයා ජයග්‍රාහකයා ලෙස අප තෝරාගනු ලබයි.
04. එසේ ජයග්‍රහණය කරන අය හට, ඔහු හෝ ඇය විසින් කියවිය යුතු පොත් පහක්
පහත කමෙන්ට් කල ස්ථානයේ Reply එකක් සේ පලකල යුතුයි.
05. එසේ පලකල පොත් පහෙන් එකක් අප ඔබට ත්‍යාගයක් ලෙස ලබා දෙන අතර, ඔබට හැකිනම් එය ලද වහාම
077 532 1948 වන අපගේ වට්ස් ඇප් (Whats App) අංකයට ඔබ පොතත් සමග ගත් ඡායාරූපයක් හෝ පැහැදිලි වීඩියෝවක් එවීමට කාරුණික වන්න.
06. එසේ එවනලද ඔබේ ඡායාරූපය හෝ වීඩියෝව අප නාලිකාවේ පලකරන බැවින් එයට අකමැතිනම් ඡායාරූප හෝ වීඩියෝ එවීම අනිවාර් ය නොවන බවද සලකන්න.
07. ඔබ අප Subscribe කල බව සනාථ කල Screen Shot එකක්, ඔබ සතු සක්‍රීය දුරකතන අංක දෙකක්, ඔබ නිවසේ ලිපිනය, ඔබේ නම සහ ඊ මේල් (e-mail) එක
077 532 1948 වන අපගේ වට්ස් ඇප් (Whats App) අංකයට ලැබෙන්නට සලස්වන්න.
08. අපගේ නාලිකාව තවමත් මුල් අදියරේ පවතින නිසාවෙන් ඔබ කැමතිම පොත් පහේ මිලගණන් අපට දැරිය හැකි මිල ගණන් වලට අයත් පොත් සදහන් කිරීමට කාරුණික වන්න.
මෙය සමාජ සත්කාරයක් බව කරුණාවෙන් සලකන්න.
BOOKCASE
කියවන්න පටන්ගමු
Ещё видео!