🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Greshan Ananda
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Somapala Leelananda
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Somapala Rathnayake
🌟★彡𝓖𝓻𝓮𝓼𝓱𝓪𝓷 𝓐𝓷𝓪𝓷𝓭𝓪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Hithumathe Jeewithe Karaoke / හිතුමතේ ජීවිතේ කැරෝකේ
▶️ [ Ссылка ]
Bale Punchi Kale Wage Karaoke / බාලේ පුන්චි කාලේ වගේ කැරෝකේ
▶️ [ Ссылка ]
Ranin Mala Karaoke / රනින් මාල කැරෝකේ
▶️ [ Ссылка ]
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 [ Ссылка ]
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 [ Ссылка ]
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ
දිළිඳුනේ දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
දිළිඳුනේ
දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ
හැඩවෙවී
රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ
කිරි තොල් හමුවේ
ඔබ පෙව් කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරිවල
පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේම දරුවන්
රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
දිළිඳුනේ
දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ
හැඩවෙවී
රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ
පුර හඳ පායන
පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන
හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ
පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා
දිළිඳුනේ
දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ
හැඩවෙවී
රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ
අම්මා
පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම්
හැඩවුනේ
Ещё видео!