Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link [ Ссылка ]
රෙසිපි (දෙදෙනෙකුට පමණ සෑහේ)
අල මසාලා එක සදහා
අල 250g (ලොකු අල ගෙඩි 01යි)
පොල් තෙල් තේ හැදි 02යි
අබ තේ හැදි 1/4යි
සුදුලූණු බික් 02යි
පොඩි ළූණු ගෙඩි 1/2යි
අමුමිරිස් කරල් 02යි
කරපිංචා ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැදි 1/2යි
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2යි
සූදුරු කුඩු තේ හැදි 1/4යි
කහකුඩු තේ හැදි 1/4යි
කොත්තමල්ලි කුඩු තේ හැදි 1/2යි
රසය අනුව ලුණු
පිටි මිශ්රණ සදහා
පාන් පිටි කෝප්ප 01යි (125g)
වතුර කෝප්ප 1 1/2යි (පදම බලමින් එක් කරන්න)
Ещё видео!