Homemade Krisco Sri Lankan Biscuits ක්‍රිස්කො බිස්කට් ගෙදරදිම හදමුද?
ක්‍රිස්කො බිස්කට් කිව්වම අපිට මතක් වෙන්නෙ කරස් ගාල සද්දයක්, ලුණු, මිරිස් රස තියෙන රසම රස බිස්කට් එකක්. කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති ලොකු පොඩි කවුරුත් ආස කරන ක්‍රිස්කො බිස්කට් ගෙදරදිම ඒ රසටම හදන්න හරිම ලේසියි...ඔයාලත් බලන්නකො මේ සරල පියවර ටික අනුගමනය කරලා...
අවශ්‍ය ද්‍රව්‍ය
01. පාන් පිටි ග්රෑ 150
02. ඊස්ට් තේහැඳි 1
03. ලුනු තේහැඳි 1/2
04. මද උණුසුම් වතුර මි ලි 75
05. තෙල් ග්රෑ 20
Homemade Krisco Biscuits / Savoury biscuits recipe
Ingredients
01). 150g of Bread Flour
02). 1 Tsp of Yeast
03). 1/2 a Tsp of Salt
04). 75 ml of Lukewarm Water
05). 20g of Oil
Please like my Facebook - page Chammi Imalka
[ Ссылка ]
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
[ Ссылка ]
Ещё видео!