#heen bovitiya ambula
#Heenbovitiya curry for diabetes
#how to make hinbowitiya foods
#හීන්බෝවිටියා
#kinigama recipes
information,
Heenbovitia is an endemic plant endemic to Sri Lanka.
The leaves, bark, and roots of this plant are used to treat diseases such as diabetes, hemorrhoids, jaundice, liver disease, and high levels of fat in the blood.
It is also recommended to take Hein Bowitiya curry as a remedy for jaundice.
The condition can be cured by cooking Heen Bowitiya kirata several times in the stomach without any stomach ache.
Heen Bovitia plant is a boiled drink for urinary tract infections.
* Heinbowitia is anti-cancer.
* Strengthens the immune system and enhances germicidal resistance.
Indigenous medicine and Ayurveda recommend the use of Heen Bowitiya as a curry and jaggery in the morning for jaundice. The condition can be cured by cooking Heen Bowitiya kirata several times in the stomach without any pain in the stomach. Hing Bowitiya can be cooked and eaten as a young leafy curry.
Mature leaves are also used to make salads. It is said that eating between 5 and 7 days daily reduces the risk of diabetes.
හීන්බෝවිටියා ගුණ,
දියවැඩියාව , අර්ශස් , සෙංගමාලය , අක්මාවේ රෝග , රුධිරයේ අධික මේදය පැවතීම යන රෝග තත්වයන්ට ප්රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ , පොතු, මුල් ආදිය යොදාගනී.
* රුධිරයේ මේදය අධික පුද්ගලයින්ට සහ සෙංගමාල රොගීන්ට හීං බෝවිටියා කැඳ බොහෝ සේ ගුණදායකය.
* සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක් ලෙස ආහාරයට ගැනීමද නිර්දේශ කෙරේ.
බඩේ රිදීමකින් තොරව කීප වරක් බඩඑලියේ යන විට හීන් බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය සුව වෙයි.
* තරමක මේරූ පත්ර කොටා පොල් , කැකුළු හාල් සමඟ කැඳ පිස උදෑසන කිතුල් හකුරු සමඟ බීමෙන් ශරීරයේ අධික උෂ්ණය නැති වී යන බව සඳහන් වෙයි.
* මුත්රා දැවිල්ලට හීං බෝවිටියා ශාකයම තම්බා බීම ඔසුවකි.
* හීං බෝවිටියා පිළිකාවන්ට ප්රතිවිරෝධීතාවයක් දක්වයි.
* ප්රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර වීෂබීජ වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහල නංවන බව ද සඳහන්.
other video links,
[ Ссылка ]
[ Ссылка ]
[ Ссылка ]
[ Ссылка ]
Social media pages,
[ Ссылка ]
[ Ссылка ]
like
share
comments
subscribes
thanks to all.
Ещё видео!