Pork Black Curry (Sri Lankan) - මෙම සාම්ප්‍රදායක රසම රස ඌරු මස් කළු කරිය බත්, ඉදි ආප්ප, පාන්, පොල් රොටි එක්ක හරිම රසට කන්න පුලුවන් ව්‍යාංජනය හරියටම සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ක්‍රමයට හදාගන්න විදිහ තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
01. ඌරු මස් - ග්‍රෑම් 500ක් (කටු රහිත, කුඩාවට කපාගෙන)
02. වතුර - මිලිලීටර් 250ක්
03. ලොකු ළූණූ - ගෙඩියක් (කුඩාවට කපාගත්)
04. ඉඟුරු - තේ හැඳි 1ක් (අඹරාගත්)
05. කරාබු නැටි - 5ක්
06. කරඳමුංගු - 5ක්
07. කුරුඳු පොතු - 1ක් (කුඩා කැබැල්ලක්)
08. රම්පා කොළ - 6ක් (සෙ.මි. 2 තුනී තීරු)
09. අබ ඇට - තේ හැඳි 1ක්
10. ලුණු - තේ හැඳි 2ක්
11. මිරිස් කුඩු - තේ හැඳි 2 1/2ක්
12. බැඳපු තුන පහ කුඩු - මේස හැඳි 2ක්
13. තුන පහ කුඩු - තේ හැඳි 2ක්
14. කොළ මිරිස් කරල් - 3ක් (කුඩාවට කපාගත්)
15. කරපින්චා ඉත්තක්
16. සුදු ළූණූ - බික් 8ක් (අඹරාගත්)
17. තක්කාලි - 1ක් (කුඩාවට කපාගත්)
18. කහ කුඩු - තේ හැඳි 1/2ක්
19. කළු ගම්මිරිස් කුඩු - තේ හැඳි 1ක්
20. තෙල් - මේස හැඳි 2ක්
21. සියඹලා යුෂ - මේස හැඳි 2ක්
Ingredients
01. Pork - 500g (cut into pieces)
02. Water - 250ml
03. Red Onion - 1 (chopped)
04. Ginger - 1 Teaspoon (ground)
05. Cloves - 5 Buds
06. Cardamom - 5 Pods
07. Cinnamon - 1 Small stick
08. Pandan Leaves - 6 Small slices
09. Mustard Seeds - 1 Teaspoon
10. Salt - 2 Teaspoons
11. Chili Powder - 2 ½ Teaspoons
12. Roasted Curry Powder - 2 Tablespoons
13. Curry Powder - 2 Teaspoons
14. Green Chilies - 3 (thinly sliced)
15. Curry Leaves - 1 Sprig
16. Garlic - 8 Cloves (ground)
17. Tomato - 1 (chopped)
18. Turmeric Powder - ½ Teaspoon
19. Black Pepper Powder - 1 Teaspoon
20. Oil - 2 Tablespoons
21. Tamarind Juice - 2 Tablespoons
A Sweet Link:
බටර් කේක් පුළුන් වගේ සැහැල්ලුවට හදමු - Soft Butter Cake
[ Ссылка ]
Please Follow me on Facebook:
[ Ссылка ]
Please Follow me on Instagram:
[ Ссылка ]
Website: [ Ссылка ]
Please Subscribe to my Youtube channel & Never miss a new recipe from me.👩
[ Ссылка ]
#porkblackcurry #blackporkcurry #porkcurry #srilankanporkcurry
Music courtesy:
Carefree by Kevin MacLeod is licensed under a Creative Commons Attribution licence ([ Ссылка ])
Source: [ Ссылка ]
Artist: [ Ссылка ]
Ещё видео!