Hello !! Today I'm sharing How to Make Srilankan Ambralla curry in sinhala.කටට රසට ඇඹරැල්ලා වෑංජනයක්. | Srilankan Ambralla curry in sinhala | without coconut milk.
දිගටම අලුත් රෙසිපි බලන්න අපිව සබ්ස්ක්රයිබ් කරන්න. ලයික් කරන්න වගේම ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා.😊
For more easy and yummy recipes Like, share, & Subscribe to my YouTube Channel
ඇබරැල්ලා 500g
පොල්තෙල් මේස හැඳි 2
එනසාල් හා කරාබුනැටි ස්වල්පයක්
කුරුදුපොතු කැබලි කිහිපයක්
සීනි මේස හැඳි 3
කහ තේ හැඳි 1/2
මිරිස් මේස හැඳි 2
බැදපු පහේ 1, 1/2
ලුණු රස අනුව
කපාගත් ලූණූ පොඩි බෑයක්
උලුහාල් තේ හැඳි 1/2
කරපිංචා කිනිති 2
රම්පේ කැබලි කිහිපයක්
අමුමිරිස් කරලක්
සුදුළුණු බික් 4
රස වෑහෙන කුකුල්මස් කරිය.
[ Ссылка ]
කිරට මිරිසට මාළු කරියක්..
[ Ссылка ]
පොලොස් තෙම්පරාදුව අලුත්ම රෙසිපිය
[ Ссылка ]
ambrella curry, ambrella curry sinhala, ambrella curry sri lanka, healthy ambrella curry, amabrella,amabrella curry Sinhala, making ambrella,sri lankan recipe,
#Ambrallacurry #srilanka #withoutcoconutmilk
Ещё видео!