Sri Lankan style zucchini curry with coconut milk- Zucchini is a very healthy vegetable and with the use of Sri Lankan spices and coconut milk, we can make a really delicious and healthy zucchini curry in a very short time. If you can find zucchini give this recipe a try and you won’t regret it.
සුකිනි ගොඩක් පොෂනීය එලවලුවක්. ලන්කාවෙ බවිතා කරන කුළු බඩු වගේම පොල් කිරි පාවිච්චි කරලා රසට උයාගන්න පුලුවන් කරි එකක් තමයි මේ කරි එක. ඔගොල්ලන්ටත් සුකිනි හොයා ගන්න පුලුවන් නම් මේ කරි එක හදලා රස බලන්න.
Ingredients
Zucchini 200g සුකිනි ග්රෑම් 200
Garlic 2-3 සුදු ලූණු බික් 3
Onion ½ large ලොකු ලූණු ගෙඩි 1/2
Green chilies 3- 5 මිරිස් කරල් 3-4
Curry leaves 1 Spring කරපින්චා අතු1
Salt to taste ලුනු රස අනුව
Curry powder 1 tsp. තුන පහ තේ හෑදි 1
Turmeric powder 1 tsp. කහ කුඩු තේ හෑදි 1
Chilli powder ½ tsp. මිරිස් කුඩු තේ හෑදි 1/2
Cardamom 4 කරදමුන්ගු 4
Cinnamon 1inch කුරුදු අගලක් පමණැ
Fenugreek ¼ tsp උලු හාල් තේ හෑදි ¼
Cloves 4 -5 කරාබුනෑටි 4 -5
Oil 1-2 tbsp තෙල් මේස හෑදි 1- 2
Coconut milk 1 1/2 cups. පොල් කිරි කොප්ප 2
Mustard paster 1tsp. අබ පේස්ට් තේ හෑදි 1
Don't forget to hit the subscribe button and press the bell icon if you liked the video.
ඔබත් මේ රෙසිපි වීඩියො එකට කෑමති නම් මගෙ අනිත් විඩියො බලන්න Subscribe කරන්න අමතක කරන්න එපා.
Music- OtoLogic
[ Ссылка ]
Follow us on,
YouTube- [ Ссылка ]
Facebook- [ Ссылка ]
Instagram- [ Ссылка ]
twitter- [ Ссылка ]
Thank You
Ещё видео!