Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link [ Ссылка ]
❤️තවත් රසවත් බයිට් වර්ග සදහා ලින්ක්
විනාඩි 5න් සැරට සුදුලූණු රසට රසම රස අල බයිට්/ප්‍රධාන අමුද්‍රව්‍ය2යි
[ Ссылка ]
පාට පාට සීනි මුරුක්කු ගෙදරදීම /Diamond Cuts Recipe
[ Ссылка ]
සැරට රසට ක්රිස්පී ගතියට රිංග් මුරුක්කු ගෙදරදීම
[ Ссылка ]
පහසු ඉදිආප්ප පිටි වලින් මුරුක්කු හදමු
[ Ссылка ]
රටදෙල් මුරුක්කු/Breadfruit Murukku Recipe
[ Ссылка ]
රෙසිපි
පාන් පිටි කෝප්ප 1 1/2යි
මිරිස් කුඩු තේ හැදි 01යි
කහකුඩු තේ හැදි 1/8යි
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4යි
රසය අනුව ලුණු
බේකින් පව්ඩර් තේ හැදි 1/2යි
පොල් තෙල් මේස හැදි 01යි
සුදුලූණු පේස්ට් තේ හැදි 1/4යි
සිහින්ව කපා ගත් කරපිංචා
සූදුරු ස්වල්පයක්
වතුර 100ml පමණ
බැදීමට තෙල්
Ещё видео!