ගැයුම් පද හා සංගීතය: සෝමතිලක ජයමහ
ගායනය: සෝමතිලක ජයමහ, සමිතා මුදුන්කොටුව සමග
ගැයුම් පද...
පියමන් කෙරුවෙමු මහවේ මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
ශිල්ප උගත්තෙමු - නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
නිල් තණ පලසෙහි - ගැටුන දෙපාවයි
කෝල හැගුම් කෙළි - කවට සිනාවයි//
මල් නැටුමයි - කළ ගෙඩි නැටුමයි
මගේ දෑස තුල යළිත් ඇදේවිද
නෙත කදුළින් හසකැනින් මුවා කල
සොඳුරු පැතුම් පුරවා මන මත් කල//
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනි දයාදර
Follow Somathilaka Jayamaha on:
▶ Facebook - [ Ссылка ]
Ещё видео!